Monday, August 18, 2014
Any Video Converter (ඇති වෙනකම් වීඩියෝ කන්වට් කරමුද?)
Sunday, August 17, 2014
HD කොලිටියට සවුන්ඩ් තියාගමුද?
මම අද කියන සොප්ට්වෙයා එක පොඩි එකක් වුනත් ඒකෙන් කරල දෙන වැඩේ නම් පොඩි නෑ.මේ සොප්ට්වෙයා එක දාගෙන ඔයාලගේ පරිගණකයේ ශබ්දය HD කොලිටියට හරවගන්න පුලුවන්.
මෙන්න ලින්ක් එක.http://www.fxsound.com/dfx/download.php
Saturday, August 16, 2014
චිත්‍රපටි බලන්න,සිංදු අහන්න හොඳම ප්ලේයර් ටික මෙන්න! සම්පූර්ණයෙන්ම නොමිලේ
චිත්‍රපටි බලන්න,සිංදු අහන්න හොඳම ප්ලේයර් ටික මෙන්න!
1.Vlc media player.
මෙය හුඟ දෙනෙක් අතර ජනප්‍රිය හා බොහෝ දෙනා භාවිතා කරන ප්ලේයරයක් වේ.මේ මගින් ඉතා හොඳ රසවින්දනයක් ලැබිය හැකි මුත් මෙහි ඇති දුර්වලතාවය වන්නේ ඇතැම් විට සිංහල උපසිරස සඳහා සහයක් නොදැක්වීමයි.එහෙත් වඩාත් ජනප්‍රිය ප්ලේයරය වන්නේ මෙයයි.
New version එක මෙතනින් ගන්න. http://vlc-media-player.en.softonic.com/download
2.Windows media player
මේ මගින් ද ඉතා ඉහළ රසවින්දනයක් ලැබිය හැකිය.
3..The km player
New version එක මෙතනින් ගන්න.http://kmplayer.en.softonic.com/download
4.Gom player
වර්තමානයේ නොමිලයේ ලබාදෙන ප්ලේරය අතුරින් මෙයද ජනප්‍රිය ප්ලේරයකි.
New version එක මෙතනින් ගන්න.http://gom-player.en.softonic.com/download
5.jet audio
මෙම ප්ලේරය සිත්ගන්නා සුළු එකක් වන්නා සේම මෙමගින් ගීත රසවිදීමට මෙන්ම සිනමා නිර්මාණ නැරඹීමට බොහෝ දෙනා ප්‍රිය කරති.New version එක මෙතනින් ගන්න.එසේම මෙයද උපසිරස සඳහා මනා සහයක් දක්වයි.
New version එක මෙතනින් ගන්න
http://jetaudio.en.softonic.com/download
1.Vlc media player.
මෙය හුඟ දෙනෙක් අතර ජනප්‍රිය හා බොහෝ දෙනා භාවිතා කරන ප්ලේයරයක් වේ.මේ මගින් ඉතා හොඳ රසවින්දනයක් ලැබිය හැකි මුත් මෙහි ඇති දුර්වලතාවය වන්නේ ඇතැම් විට සිංහල උපසිරස සඳහා සහයක් නොදැක්වීමයි.එහෙත් වඩාත් ජනප්‍රිය ප්ලේයරය වන්නේ මෙයයි.
New version එක මෙතනින් ගන්න. http://vlc-media-player.en.softonic.com/download
2.Windows media player
මේ මගින් ද ඉතා ඉහළ රසවින්දනයක් ලැබිය හැකිය.
3..The km player
වර්තමානයේ අතිශයින් ජනප්‍රිය ප්ලේරයකි.විශේෂයෙන්ම උපසිරස සඳහා මනා සහයක් දක්වයි.එසේම මෙමගින් 3D රූප රාමු නැරඹීමේ හැකියාවද ඇත.
4.Gom player
New version එක මෙතනින් ගන්න.http://gom-player.en.softonic.com/download
5.jet audio
මෙම ප්ලේරය සිත්ගන්නා සුළු එකක් වන්නා සේම මෙමගින් ගීත රසවිදීමට මෙන්ම සිනමා නිර්මාණ නැරඹීමට බොහෝ දෙනා ප්‍රිය කරති.New version එක මෙතනින් ගන්න.එසේම මෙයද උපසිරස සඳහා මනා සහයක් දක්වයි.
New version එක මෙතනින් ගන්න
http://jetaudio.en.softonic.com/download
ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් ජීවිත කාලෙටම තියාගමුද?
ඉන්ටනෙට් යන හුඟ දෙනෙක්ට වටින සොප්ට්වෙයා කෑල්ලක් තමයි ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් Internet Download Manager (IDM) කියන්නෙ.ඒකෙන් තමන්ට ඕන කරන දේ ඉක්මනින් බාගන්න පුළුවන්.මම දෙන ලින්ක් එකෙන් කිසි අවුලක් නැතුව බාගන්න පුළුවන්.වෛරස් අනංමනං මුකුත් නෑ.පාස්වඩ්,සීරියල් නොම්බ ඕන නෑ.දවස් ගානකට නෙමේ හැමදාටම තියාගන්න දෙන්නෙ.
එහෙනම් new version එක මෙතනින් බාගන්න.
Internet Download Manager (IDM).මේ ලින්ක් එකෙන් ගිහිල්ලා try internet dawonload manager for free උඩ කිලික් කරලා බාගන්න
| free trial vps | hosting java |
Thursday, August 14, 2014
පිල්ම් වලට සිංහල උපසිරස දාමුද
මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ උපසිරස දාන හැටි.මේක දන්න උදවිය හුඟදෙනෙක් ඇති.ඒ වුනාට මේක නොදන්න කට්ටියකුත් ඉන්නවනෙ.අන්න ඒ කට්ටියට දැනගන්න මම මේක දාන්නම්.මුලින්ම ඔයාගාව තියෙන පිල්ම් එකේ ඉංග්‍රීසි උපසිරස පයිල් එක බාගන්න ඕන.
ඒකට මේ සයිට් එකට ගිහින් පිල්ම් එකේ නම දීලා සර්ච් කරන්න. http://subscene.com/
බාගත්තු පයිල් එක ඕපන් කරගන්න පොඩි සොප්ට්වෙයා කෑල්ලක් ඕන වෙනවා.ඒක තමයි winrar කියන සොප්ට්වෙයා එක.මේ සොප්ට් වෙයා එක නිතරම ඕන වෙන නිසා ඒක තියෙන එක හරි වටිනවා.
මෙතනින් ඒක ගන්න.http://winrar.en.softonic.com/download#downloading
දැන් ඒක NOTEPAD මගින් සිංහලට හරවන්නයි තියෙන්නෙ.හැබැයි ඔය වැඩේ කරන්න නියම සොප්ට්වෙයා එකක් තියෙනවා.ඒකෙන් කරන එක තමා හුඟක් හොඳයි.මොකද පිල්ම් එක බලන ගමන් ම සිංහලට හරවන්න පුලුවන් හින්දා.
මෙතනින් ඒක ගන්න.http://download.cnet.com/Subtitle-Edit/3000-2170_4-90536.html
මෙතනින් ඒක ගන්න.http://download.cnet.com/Subtitle-Edit/3000-2170_4-90536.html
Wednesday, August 13, 2014
dj කරමුද
මෙන්න ගෙදර ඉදන් ඩී.ජේ ජොකියෙක් වෙන්න චාන්ස් එකක්.virtual dj තමා ඒකට හරියන භාණ්ඩෙ.මේක පාවිච්චි කරන්න ලේසි හින්දා වැඩි දෙනා පාවිච්චි කරනවා.මම පාවිච්චි කරන්නෙත් මේක.අරගෙනම බලන්න භාණ්ඩෙ කොහොමද කියලා.
මෙතනින් භාගන්න.http://virtualdj.en.softonic.com/download
මේක පාවිච්චි කරන එක ලේසි වගේම මේකෙ පට්ට වැඩ කෑලි ටිකක් තියෙනවා.ඕන නම් මේ වීඩියෝ එකත් බලලා ඉගෙන ගන්න.ඔයාලගෙ අදහස් දාන්නත් අමතක කරන්න එපා.
Subscribe to:
Posts (Atom)