1.Vlc media player.
මෙය හුඟ දෙනෙක් අතර ජනප්‍රිය හා බොහෝ දෙනා භාවිතා කරන ප්ලේයරයක් වේ.මේ මගින් ඉතා හොඳ රසවින්දනයක් ලැබිය හැකි මුත් මෙහි ඇති දුර්වලතාවය වන්නේ ඇතැම් විට සිංහල උපසිරස සඳහා සහයක් නොදැක්වීමයි.එහෙත් වඩාත් ජනප්‍රිය ප්ලේයරය වන්නේ මෙයයි.
New version එක මෙතනින් ගන්න. http://vlc-media-player.en.softonic.com/download
2.Windows media player
මේ මගින් ද ඉතා ඉහළ රසවින්දනයක් ලැබිය හැකිය.
3..The km player
වර්තමානයේ අතිශයින් ජනප්‍රිය ප්ලේරයකි.විශේෂයෙන්ම උපසිරස සඳහා මනා සහයක් දක්වයි.එසේම මෙමගින් 3D රූප රාමු නැරඹීමේ හැකියාවද ඇත.
4.Gom player
New version එක මෙතනින් ගන්න.http://gom-player.en.softonic.com/download
5.jet audio
මෙම ප්ලේරය සිත්ගන්නා සුළු එකක් වන්නා සේම මෙමගින් ගීත රසවිදීමට මෙන්ම සිනමා නිර්මාණ නැරඹීමට බොහෝ දෙනා ප්‍රිය කරති.New version එක මෙතනින් ගන්න.එසේම මෙයද උපසිරස සඳහා මනා සහයක් දක්වයි.
New version එක මෙතනින් ගන්න
http://jetaudio.en.softonic.com/download