Wednesday, August 13, 2014

dj කරමුද




මෙන්න ගෙදර ඉදන් ඩී.ජේ ජොකියෙක් වෙන්න චාන්ස් එකක්.virtual dj තමා ඒකට හරියන භාණ්ඩෙ.මේක පාවිච්චි කරන්න ලේසි හින්දා වැඩි දෙනා පාවිච්චි කරනවා.මම පාවිච්චි කරන්නෙත් මේක.අරගෙනම බලන්න භාණ්ඩෙ කොහොමද කියලා.

මෙතනින් භාගන්න.http://virtualdj.en.softonic.com/download


මේක පාවිච්චි කරන එක ලේසි වගේම මේකෙ පට්ට වැඩ කෑලි ටිකක් තියෙනවා.ඕන නම් මේ වීඩියෝ එකත් බලලා ඉගෙන ගන්න.ඔයාලගෙ අදහස් දාන්නත් අමතක කරන්න එපා.